අහස
හිත් අහසේ හිර වෙච්ච හැඟුම් මල් පුබුදන්න ලහිරු කැන් ගෙන එන්නඅර අඳින නිල් අහස.
විදු මව්නි .......
ආදරින් සෙනෙහසින්
හදවතේ රැදෙන්නට
ඉරණමින් නැහැ ඉඩක්
හදවතින් ඔබ මෙන්ම
වැලපෙමි දහස්වර
නොකියමි ඒ වගක්
දෙනෙත් බොදකර
වැටෙනා කදුලු කැට
මුරගගා කියන්නට
නුබ දුන් සෙනෙහස
සිහිකරයි නිබදවම
නික්මෙන්න දිරි ගන්නෙ
සෙනෙහසක් නැතිව නොව
වැටෙන විට කදුලු කැට
නිබදවම හිස සිඹින
දැනෙන විට නැති වගක් නුබ
හදවතම වැලපෙයි
නිරතුරුව ලග රැදුණු
දෙවැනි අම්මා නුඹයි.......
ලහිරු කියන්නේ කවුද බන් කැන් ගෙන.
ReplyDelete